ලියුමක්

http://hirusanduu.blogspot.com/2016/11/blog-post_16.html“විදුහල්පති මට අසාධාරණයක් කළා“

"ඉස්කොලේ එන්න එපා තමුසේ ගෙදරට වෙලා ඉදන් විභාග ලියන්න විතරක් එනවා කියලා විදුහල්පති මට ගෙදර යන්න කිව්වා.ඒ අනුව මා ගෙදරට වී විභාගයට සුදානම් වුණා.2015 මාර්තු මාසයේ මුල උසස් පෙළ ප්‍රවේශ පත්‍ර වලට අත්සන් කරන බව ආරංචි වී මා පාසලට ගියා. විදුහලපතිවරයා කිව්වා තමුසෙගේ නම නාම ලේඛනයෙන් අයින් කරලා තියෙන්නේ. ඕනනම් ප්‍රයිවට් කරන්න කියලා. මගේ පියා අනතුරකින් මිය යාම ගැන හා පවුලේ අපහසුතා දැනුම් දී මට පාසල් අයදුම්කරුවකු ලෙස පෙනී සිටිමට අවස්ථාව ලබා දෙන ලෙස ඇවිටිලි කළත් අවස්ථාව ලැබුණේ නැහැ."

Read in English   සිංහලෙන් කියවන්න




http://hirusanduu.blogspot.com/2016/11/blog-post.html

ගම්පහ පාසලක විදුහල්පතිවරයකුට විරුද්ධව පැමිණිල්ලක්

"මෙම විදුහල්පතිවරයා මෙලෙස පාසලේ ජයග්‍රහණ උදෙසා කටයුතු නොකළද වැටුප් දෙකක් ලබා ගනී. රජයෙන් ගෙවන වැටුපට අමතරව ඔහු අප විද්‍යාලයයේ ආදී ශිෂ්‍ය සංගමයෙන්ද මාසිකව රුපියල් 50000ක දීමනාවක් ද ලබා ගත්තේය. එම මුදල් විදුහල්පතිවරයාට ලබා දුන්නේ ප්‍රවාහන දීමනා යන ශිර්ෂය යටතේ විද්‍යාලයේ උප විදුහල්පතිවරයකු වන පි.ජී උබයවර්ධන මහතාගේ නමටය. විද්‍යාලීය ප්‍රවාහන කටයුතු සඳහා දීමනා ලෙස ආදි ශිෂ්‍ය සංගමයෙන් යම් මුදලක් ලබා දුනහොත් අධ්‍යාපන...."

No comments: