සිංහල

http://hirusanduu.blogspot.com/2016/11/blog-post_16.html

“විදුහල්පති මට අසාධාරණයක් කළා“

"ඉස්කොලේ එන්න එපා තමුසේ ගෙදරට වෙලා ඉදන් විභාග ලියන්න විතරක් එනවා කියලා විදුහල්පති මට ගෙදර යන්න කිව්වා.ඒ අනුව මා ගෙදරට වී විභාගයට සුදානම් වුණා.2015 මාර්තු මාසයේ මුල උසස් පෙළ ප්‍රවේශ පත්‍ර වලට අත්සන් කරන බව ආරංචි වී මා පාසලට ගියා. විදුහලපතිවරයා කිව්වා තමුසෙගේ නම නාම ලේඛනයෙන් අයින් කරලා තියෙන්නේ. ඕනනම් ප්‍රයිවට් කරන්න කියලා. මගේ පියා අනතුරකින් මිය යාම ගැන හා පවුලේ අපහසුතා දැනුම් දී මට පාසල් අයදුම්කරුවකු ලෙස පෙනී සිටිමට අවස්ථාව ලබා දෙන ලෙස ඇවිටිලි කළත් අවස්ථාව ලැබුණේ නැහැ."

Read in English   සිංහලෙන් කියවන්න


ප්ලාස්ටික් වලින් හාල් හදලා
http://hirusanduu.blogspot.com/2016/12/fakerice.html
මේ සහල් පිසු පසුද හඳුනාගැනීමට අපහසු බව නයිජීරියා රේගු බලධාරීහු කියති.සුවඳින් හඳුනාගැනීමට හැකි බවද එවිට රසායනික සුවඳක් එන බවද කියති.
මෙවන් පහත් ක්‍රියා කරන ව්‍යාපාරිකයන් ලොව සිටින බවත් මෙවන් පහත් ව්‍යාපාරියකයින් ඕනෑම රටක සිටිය හැකි බවත් අපි මතකේ තබා ගත යුතුයි.
 English  සිංහලෙන්



ප්‍රභාකරන් ජිවතුන් අතරද? නැත්ද?

වසර 30ක් තිස්සේ රට තුල තිබු යුද්ධය නම් ශාපලත් ගින්න නිවා දැමුවද ඒ ගින්නෙන් ඇති වූ අඟුරු කැබලි අදත් අළු අතර සැඟවී ඇති බව බොහෝ අය විශ්වාස නොකරන සත්‍යයකි.තවමත් උතුරේ ද දකුණේද වෙනසක් නොමැතිව වෛරය නම් අඟුරු කැබලි සැඟවී තිබේ.සැඩ සුළඟක් හැමූ විගසින් ඒවා ගිනි පුපුරු පිටකරන ආකාරය දැකිය හැකිය..යුද්ධය නම් ගින්න නිවා  දැමීමට හමුදාවට හැකි වුවද එහි අඟුරු කැබලි නිවා දැමීමට එවර ආණ්ඩුවට ද මෙවර ආණ්ඩුවටද නොහැකි විය. මාධ්‍යවේදීන්ට සංහිඳියාව ඇති කිරීමට වගකීමක් ඇති බව හුදෙක් නොරහසකි.නමුත් ජාතිවාදය ඇතිවෙන අයුරින් ක්‍රියා කිරීමට සමහර සිංහල මාධ්‍යවේදීන් ද දෙමළ මාධ්‍යවේදීන් ද ක්‍රියා කරන බව දක්නට ලැබෙයි       Engilsh සිංහලෙන් 



http://hirusanduu.blogspot.com/2016/04/blog-post_10.html

ඉන්දියාව පරදින තුරු ලොවම බලා ඉන්නේ ඇයි?

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස ප්‍රකටය.ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය විනාශ කරන රටක් ලෙස ප්‍රකටය.

ඉන්දියාව ක්‍රීඩා කරන බොහෝ තරග වල වැරදි විනිසුරු තීරණ දක්නට ලැබෙයි.එමෙන්ම ඉන්දීය කණ්ඩායම යම් තරගයකින් පැරදුනොත් ඔවුන්ගේ ක්‍රිකට් ලෝලීන් ක්‍රියා කරන ආකාරයද පිළිකුල් සහගතය.  ගෙවල් ගිනි තැබීමල ක්‍රීඩකයන්ගේ රුව සහිත බැනර් පිච්චීම ඉන්දියාව පරාජය වූ විට දක්නට ලැබෙන සුලබ දසුන්ය.

English සිංහලෙන්  



http://hirusanduu.blogspot.com/2016/11/blog-post.html

ගම්පහ පාසලක විදුහල්පතිවරයකුට විරුද්ධව පැමිණිල්ලක්

"මෙම විදුහල්පතිවරයා මෙලෙස පාසලේ ජයග්‍රහණ උදෙසා කටයුතු නොකළද වැටුප් දෙකක් ලබා ගනී. රජයෙන් ගෙවන වැටුපට අමතරව ඔහු අප විද්‍යාලයයේ ආදී ශිෂ්‍ය සංගමයෙන්ද මාසිකව රුපියල් 50000ක දීමනාවක් ද ලබා ගත්තේය. එම මුදල් විදුහල්පතිවරයාට ලබා දුන්නේ ප්‍රවාහන දීමනා යන ශිර්ෂය යටතේ විද්‍යාලයේ උප විදුහල්පතිවරයකු වන පි.ජී උබයවර්ධන මහතාගේ නමටය. විද්‍යාලීය ප්‍රවාහන කටයුතු සඳහා දීමනා ලෙස ආදි ශිෂ්‍ය සංගමයෙන් යම් මුදලක් ලබා දුනහොත් අධ්‍යාපන...."
http://hirusanduu.blogspot.com/2016/04/blog-post_13.html

ගම්පහට පැරඩ් එපාද?

ගම්පහ නගරයට පැරඩ් ගෙන ඒම ගැන මාර්තු 06 වෙනිදාට පස්සේ බොහෝ දෙනා කතා කළහ.විවිධ චෝදනා කළහ.සාමාන්‍ය දැනීම නැතිව විචාර ලියන යම් පුද්ගලයෝ මේ පිලිබදව ලිව්වෝය.නමුත් කොළඹ පැරඩ් ගැන ඔවුහු කතා නොකළහ.ගම්පහට අඩුවක් වී තිබු සංස්කෘතියක් ගෙන ආවෝ බණ්ඩාරනායක සිසුහුය.එය කව්රුත් පිළිගනිති.එමෙන්ම ගම්පහ ලද එම විජයග්‍රහණය හෑල්ලුවට ලක් කළ පුද්ගලයන්ට මෙයින් පිළිතුරු ලබා දීමට අදහස් කළෙමි.


 අද ලොකුම ගැටළුව හාමුදුරුනමක් ඇඟිල්ල දිගු කිරීමද?

http://hirusanduu.blogspot.com/2016/04/blog-post_4.html
ස්වාමින් වහන්සේ නමක් මැදගිල්ල දිගු කරගෙන සිටින ඡායාරුපයක් මේ දින වල සමාජ වෙබ් අඩවි වල ප්‍රසිද්ධ වෙමින් පවතී.එම ඡායරුපය පිළිබද විවේචනය කරන බොහෝ දෙනෙක් එම ඡායාරූපය කොතැනකදී ගත්තක්දැයිවත් නොදන්නා බවක් පෙනෙයි.විවේචකයන්ගෙන් එම ඡායාරුපය ගෙන ඇති අවස්ථාව ඇසුවහොත් නිරුත්තර වනවාට සැකයක් නැත.එම ඡායාරුපය ගෙන තිබෙන්නේ කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය ලබාදෙනමෙන් ඉල්ලා  ආගමන විගමන දෙපාර්තුමේන්තුව ඉදිරිපිට පැවැත්වූ උද්ගෝෂණයක දී ය.

https://hirusanduu.blogspot.com/p/blog-page_89.html


http://hirusanduu.blogspot.com/2016/06/investigative2.html

මාධ්‍ය මර්දනය යනු බොහෝ රටවලින් ඇසෙන හුරුපුරුදු වචනයකි.තම වෘත්තීය ආරම්භ කළ දින සිට එය හොදින් මතකේ තබාගත යුතු වචනයක් වන්නේ බොහෝවිට මාධ්‍ය ජීවිතය තුල එවන් සිද්ධීන් වලට මුහුණ දෙන්නට සිදු වන නිසාය.
ආණ්ඩු විරෝධී,මත්කුඩු සහ ජාවාරම් විරෝධී මාධ්‍යවේදීන් හට බොහෝවිට එය අත්විදින්නට සිදු වෙයි.බිය වැද්දීම්,මරණ තර්ජන,පැහැරගැනීම් වැනි සිද්ධීන් නිතරම අපට ලොව පුරා සුලබව ඇසෙන්නට ලැබෙයි.

  


http://hirusanduu.blogspot.com/2016/06/33.html

නික්සන් ගෙදර යැවූ ‘ඩීප් ත්‍රෝට්‘ කවුද?

පැනමා පත්‍රිකා පිටවීමේ සිද්ධියත් සමඟ පසුගිය කාලයේ ගවේෂණාත්මක මාධ්‍යකරනය ගැන වැඩි කතාබහක් ලෝකයේ ඇති විය.ඒ ගැන වඩාත් ප්‍රසිද්ධම සිද්ධිය වෝටර්ගේට් සිද්ධියයි.මීට වසර ගණනාවකට පෙර වූ එම හෙළිදරව්වෙන් පසු ගවේෂණාත්මක මාධ්‍යකරණය ගැන ඉගැන්වීම් කරද්දී උදාරණයක් ලෙස වැඩි දෙනෙක් එම සිදුවීම ගනිති.

English සිංහලෙන්

No comments: