වසර 25 කදී මාධ්‍යවේදීන් දහසකගේ ජීවිත අහිමිවෙලා
මාධ්‍ය මර්දනය යනු බොහෝ රටවලින් ඇසෙන හුරුපුරුදු වචනයකි.තම වෘත්තීය ආරම්භ කළ දින සිට එය හොදින් මතකේ තබාගත යුතු වචනයක් වන්නේ බොහෝවිට මාධ්‍ය ජීවිතය තුල එවන් සිද්ධීන් වලට මුහුණ දෙන්නට සිදු වන නිසාය.
ආණ්ඩු විරෝධී,මත්කුඩු සහ ජාවාරම් විරෝධී මාධ්‍යවේදීන් හට බොහෝවිට එය අත්විදින්නට සිදු වෙයි.බිය වැද්දීම්,මරණ තර්ජන,පැහැරගැනීම් වැනි සිද්ධීන් නිතරම අපට ලොව පුරා සුලබව ඇසෙන්නට ලැබෙයි.
පහුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාවේද එවන් සිද්ධීන් වාර්තා විය. කෙටියෙන්ම කිවහොත් පසුගිය කාලයේ මාධ්‍ය මර්දනය සුදුවෑන් සංස්කෘතිය ලෙස ද හැඳින් විය හැකිය. ඒ බොහෝ දෙනකුට හිරි හැර කරන්නට හෝ පැහැර ගැනීමට ආවේ සුදුවෑන් වලින් බැවිණි.
.

නික්සන් ගෙදර යැවූ ‘ඩීප් ත්‍රෝට්‘ කවුද?
පැනමා පත්‍රිකා පිටවීමේ සිද්ධියත් සමඟ පසුගිය කාලයේ ගවේෂණාත්මක මාධ්‍යකරනය ගැන වැඩි කතාබහක් ලෝකයේ ඇති විය,
ඒ ගැන වඩාත් ප්‍රසිද්ධම සිද්ධිය වෝටර්ගේට් සිද්ධියයි, මීට වරස ගණනාවකට පෙර වූ එම හෙළිදරව්වෙන් පසු ගවේෂණාත්මක මාධ්‍යකරණය ගැන ඉගැන්වීම් කරද්දී උදාරණයක් ලෙස වැඩි දෙනෙක් එම සිදුවීම ගනිති,

No comments:
Post a Comment