ප්‍රභාකරන් ජිවතුන් අතරද? නැත්ද?
වසර 30ක් තිස්සේ රට තුල තිබු යුද්ධය නම් ශාපලත් ගින්න නිවා දැමුවද ඒ ගින්නෙන් ඇති වූ අඟුරු කැබලි අදත් අළු අතර සැඟවී ඇති බව බොහෝ අය විශ්වාස නොකරන සත්‍යයකි.තවමත් උතුරේ ද දකුණේද වෙනසක් නොමැතිව වෛරය නම් අඟුරු කැබලි සැඟවී තිබේ.සැඩ සුළඟක් හැමූ විගසින් ඒවා ගිනි පුපුරු පිටකරන ආකාරය දැකිය හැකිය..යුද්ධය නම් ගින්න නිවා දැමීමට හමුදාවට හැකි වුවද එහි අඟුරු කැබලි නිවා දැමීමට එවර ආණ්ඩුවට ද මෙවර ආණ්ඩුවටද නොහැකි විය.
මාධ්‍යවේදීන්ට සංහිඳියාව ඇති කිරීමට වගකීමක් ඇති බව හුදෙක් නොරහසකි. . Engilsh සිංහලෙන්
මාධ්‍යවේදීන්ට සංහිඳියාව ඇති කිරීමට වගකීමක් ඇති බව හුදෙක් නොරහසකි. . Engilsh සිංහලෙන්
ඉන්දියාව පරදින තුරු ලොවම බලා ඉන්නේ ඇයි?
ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවයි.ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය විනාශ කරන රටක් ලෙස ප්‍රකටය.ඉන්දියාව ක්‍රීඩා කරන බොහෝ තරග වල වැරදි විනිසුරු තීරණ දක්නට ලැබෙයි.එමෙන්ම ඉන්දීය කණ්ඩායම යම් තරගයකින් පැරදුනොත් ඔවුන්ගේ ක්‍රිකට් ලෝලීන් ක්‍රියා කරන ආකාරයද පිළිකුල් සහගතය. ගෙවල් ගිනි තැබීමල ක්‍රීඩකයන්ගේ රුව සහිත බැනර් පිච්චීම ඉන්දියාව පරාජය වූ විට දක්නට ලැබෙන සුලබ දසුන්ය.
English සිංහලෙන්
ගම්පහට පැරඩ් එපාද?

අද ලොකුම ගැටළුව හාමුදුරුනමක් ඇඟිල්ල දිගු කිරීමද?

No comments:
Post a Comment