ප්රභාකරන් ජිවතුන් අතරද? නැත්ද?
වසර 30ක් තිස්සේ රට තුල තිබු යුද්ධය නම් ශාපලත් ගින්න නිවා දැමුවද ඒ ගින්නෙන් ඇති වූ අඟුරු කැබලි අදත් අළු අතර සැඟවී ඇති බව බොහෝ අය විශ්වාස නොකරන සත්‍යයකි.තවමත් උතුරේ ද දකුණේද වෙනසක් නොමැතිව වෛරය නම් අඟුරු කැබලි සැඟවී තිබේ.සැඩ සුළඟක් හැමූ විගසින් ඒවා ගිනි පුපුරු පිටකරන ආකාරය දැකිය හැකිය..යුද්ධය නම් ගින්න නිවා දැමීමට හමුදාවට හැකි වුවද එහි අඟුරු කැබලි නිවා දැමීමට එවර ආණ්ඩුවට ද මෙවර ආණ්ඩුවටද නොහැකි විය.
මාධ්‍යවේදීන්ට සංහිඳියාව ඇති කිරීමට වගකීමක් ඇති බව හුදෙක් නොරහසකි. . Engilsh සිංහලෙන්
මාධ්‍යවේදීන්ට සංහිඳියාව ඇති කිරීමට වගකීමක් ඇති බව හුදෙක් නොරහසකි. . Engilsh සිංහලෙන්
ඉන්දියාව පරදින තුරු ලොවම බලා ඉන්නේ ඇයි?
ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවයි.ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය විනාශ කරන රටක් ලෙස ප්රකටය.ඉන්දියාව ක්‍රීඩා කරන බොහෝ තරග වල වැරදි විනිසුරු තීරණ දක්නට ලැබෙයි.එමෙන්ම ඉන්දීය කණ්ඩායම යම් තරගයකින් පැරදුනොත් ඔවුන්ගේ ක්‍රිකට් ලෝලීන් ක්‍රියා කරන ආකාරයද පිළිකුල් සහගතය. ගෙවල් ගිනි තැබීමල ක්‍රීඩකයන්ගේ රුව සහිත බැනර් පිච්චීම ඉන්දියාව පරාජය වූ විට දක්නට ලැබෙන සුලබ දසුන්ය.
English සිංහලෙන්
ගම්පහට පැරඩ් එපාද?
ගම්පහ නගරයට පැරඩ් ගෙන ඒම ගැන මාර්තු 06 වෙනිදාට පස්සේ බොහෝ දෙනා කතා කළහ.විවිධ චෝදනා කළහග සාමාන්‍ය දැනීම නැතිව විචාර ලියන යම් පුද්ගලයෝ මේ පිලිබදව ලිව්වෝය.නමුත් කොළඹ පැරඩ් ගැන ඔවුහු කතා නොකළහ.ගම්පහට අඩුවක් වී තිබු සංස්කෘතියක් ගෙන ආවෝ බණ්ඩාරනායක සිසුහුය.එය කව්රුත් පිළිගනිති.එමෙන්ම ගම්පහ ලද එම විජයග්‍රහණය හෑල්ලුවට ලක් කළ පුද්ගලයන්ට මෙයින් පිළිතුරු ලබා දීමට අදහස් කළෙමි.
අද ලොකුම ගැටළුව හාමුදුරුනමක් ඇඟිල්ල දිගු කිරීමද?
ස්වාමින් වහන්සේ නමක් මැදගිල්ල දිගු කරගෙන සිටින ඡායාරුපයක් මේ දින වල සමාජ වෙබ් අඩවි වල ප්‍රසිද්ධ වෙමින් පවතී.එම ඡායරුපය පිළිබද විවේචනය කරන බොහෝ දෙනෙක් එම ඡායාරූපය කොතැනකදී ගත්තක්දැයිවත් නොදන්නා බවක් පෙනෙයි.විවේචකයන්ගෙන් එම ඡායාරුපය ගෙන ඇති අවස්ථාව ඇසුවහොත් නිරුත්තර වනවාට සැකයක් නැත.එම ඡායාරුපය ගෙන තිබෙන්නේ කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය ලබාදෙනමෙන් ඉල්ලා ආගමන විගමන දෙපාර්තුමේන්තුව ඉදිරිපිට පැවැත්වූ උද්ගෝෂණයක දී ය.
No comments:
Post a Comment