පහුගිය බ්‍රසල්ස් ප්‍රහාරය බෙල්ජියමේ අගමැති චාල්ස් මයිකල්ට එල්ල කිරීමට තිබු ප්‍රහාරයක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ බව සොයාගෙන ඇත්තේ ප්‍රහාරය සිද්ධ වූ බ්‍රසල්ස් නගරයේ කසල බදුනක තිබු ලැප්ටොප් පරිගණකයක් පරික්ෂා කිරීමෙන් අනතුරුවය.
එම පරිගණකයේ අගමැතිගේ සහ අගමැති කාර්යාලයේ ඡායාරුප තිබු බව කියත.
එම ඡායාරූප අන්තර්ජාලයෙන් ගත් ඒවාද නැතිනම් බෝම්බකරුවන් විසින්ම ගත් ඒවාද යන්න අපැහැදිලි බවද ආරක්ෂක අංශ කියයි.
අගමැති කාර්යාලයයට මාල් බික් දුම්රිය ස්ථානයේ සිට විනාඩි දහයක දුරක් ඇත. එමෙන්ම ප්‍රහාරකයා එවන ලද අවසාන විද්‍යුත් පණිවිඩය ද එම ලැප්ටොප් පරිගණකයේ තිබී ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/401147

No comments:
Post a Comment