සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත විශාලතම ග්‍රහයා සොයාගැනීමට හැකි වී ඇත.එය සූර්යයන් දෙදෙනෙකු වටා ගමන් කරන බවත් තාරකා විද්‍යාඥයෝ පවසති.
මෙම අලුත් ග්‍රහලෝකය බ්‍රහස්පති ග්‍රහයාට සමාන විශාලත්වයකින් යුතුය. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3700 ක දුරින් පිහිට ඇතැයි වාර්තා වෙයි. නාසා ආයතනය සහ සැන් ඩියාගෝ විශ්ව විද්‍යාලය එක්ව මෙම පරීක්ෂණය සිදුකර ඇත.
එම ග්‍රහ ලෝකය පිහිටා තිබෙන්නේ වාසයට සුදුසු කලාපයක් බව කියයි.නමුත් එය ඉතා විශාල ග්‍රහ ලෝකයක් හේතුවෙන් ජ්වින් අපේක්ෂා කළ නොහැකි බව විද්‍යාඥයෝ පවසති.
සූර්යයන් යුගලයක් වටේ ගමන් කරන ග්‍රහ ලෝක ,ස්ටාර් වෝස් , චිත්‍රපටයෙන් පසු .ටැටුයින්. යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබීය.

No comments:
Post a Comment