ඊශ්‍රයලය විසින් පලස්තීනයේ කබාටියා නගරයේ පලස්තීන පවුල් වලට අයත් නිවාස 7ක් කඩා දැමූ බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි. ජෙරුසලම ඊශ්‍රයල දේශසීමා පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන්ගේ නිවාස ඇතුළුව නිවාස 7ක් එක රැයකින් ඊශ්‍රයල හමුදා විසින් විනාශ කල බවට සදහන්. එමෙන්ම පහු ගිය මස කිහිපයේ කබාටියාවේ පලස්තීන වැසියන් 20000 කට පමණ නිවාස අහිමි කල බවත් ගිය වසරේ ඔක්තෝබරයේ සිට මේ වන තෙක් පලස්තීනුවන් 10 දෙනෙක්ට පමණ ජිවිත අහිමි කල බවත් ඊශ්‍රයල හමුදාවට චෝදනා එල්ල වෙයි. එමෙන්ම මෙම සිද්ධිය පලස්තීන රජය විසින් සාමුහික දඩුවමක් ලෙස හදුන්වා තිබේ
.http://www.lankadeepa.lk/index.php/articles/402684
No comments:
Post a Comment