Saturday, April 2, 2016

ඩොනල්ඩ් ට්‍රම්ප් ගබ්සා කතාව ඉල්ලා අස්කරගනී

ගබ්සා කිරීම් වලට භාජනය වන කාන්තාවන්ට දඬුවම් කළ යුතු යැයි ඇමෙරිකාවේ ලබන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප්  කර තිබූ ප්‍රකාශය පසුව  ඉල්ලා අස් කර ගත්තේය.එම ප්‍රකාශයට දැඩි විවේචන එල්ල වීම නිසා එම යෝජනාව ඉල්ලා අස් කර ගන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු දැන් ප්‍රකාශ කරන්නේ ගබ්සාව සිදු කරන දොස්තරවරයා දඩුවම් ලැබිය යුතු බවයි.

අත්‍යවශ්‍ය හේතුවකට හැර සෙසු සියලු  ගබ්සා තහනම් කිරීමට ඔහු සහය දක්වන බවට කියති.

http://www.lankadeepa.lk/index.php/articles/401014

No comments: